දියණිය

විකිපීඩියා වෙතින්
(දුව වෙතින් යළි-යොමු කරන ලදි)

දියණිය යනු, ඇයගේ දෙමව්පියන්ගේ ස්ත්‍රී දාරකයන් වෙත යෙදෙන පදයකි. පුරුෂ දාරකයන් සඳහා යෙදෙන පුත්‍රයා යන පදයෙහි ස්ත්‍රී අනුවාදය මෙම පදයයි.

"https://si.wikipedia.org/w/index.php?title=දියණිය&oldid=440145" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි